tag:blogger.com,1999:blog-2604448044441030034.post3748102243132271711..comments2022-04-05T13:13:40.121-07:00Comments on යෞවනයා: Anonymoushttp://www.blogger.com/profile/12768473971782725196noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2604448044441030034.post-51886076469777721402015-02-12T01:20:06.120-08:002015-02-12T01:20:06.120-08:00තේරුම් යන්නැති...ඒ කොහොම උනත් මොනවා ලිව්වත් කියවලා...තේරුම් යන්නැති...ඒ කොහොම උනත් මොනවා ලිව්වත් කියවලා අදහසක් දන්වන වැව් ඉස්මත්තට ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/12768473971782725196noreply@blogger.comtag:blogger.com,1999:blog-2604448044441030034.post-80428950679453011952015-02-12T01:18:34.766-08:002015-02-12T01:18:34.766-08:00කුරුටු ගෑ ගී පවුර... මෙහි එකම කමෙන්ට් එකක්වත් නැතු...කුරුටු ගෑ ගී පවුර... මෙහි එකම කමෙන්ට් එකක්වත් නැතුව ඔබේ කමෙන්ට් එක විතරක් තිබුනා උනත් සෑහෙනවා..ඒක ඒ තරම්ම දැනුනාAnonymoushttps://www.blogger.com/profile/12768473971782725196noreply@blogger.comtag:blogger.com,1999:blog-2604448044441030034.post-88217093248682279712015-02-10T19:41:53.129-08:002015-02-10T19:41:53.129-08:00හත්තිලව්වේ............................
කවියක් නෙ...හත්තිලව්වේ............................

කවියක් නෙමෙයි මේක ගීතිකාවක්..... දෙයියනේ උඩින් තියෙන ඒකම ඒක කොමෙන්ටුව මේ මහන්සියේ පැත්තකටවත් අැති වෙයිද????? සමාවෙන්න මෙහෙම කියනවාට නිර්මාණය ඒ තරම් අගෙයි.........

නිර්මාණය තුළ අැති ගුණාත්මක බව මාර වටිනවා... ජනතාව වෙනුවන් ලියන දේ තියෙන්නත් පුළුවන්.. ඒත් ගුණාත්මක බවක් නැති හරසුන් නිර්මාණයන් සීයකට වඩා මේක අපිට වටිනවා...... හරිම අගෙයි....

//තුන් මසකි නාඳුනන ගැබ් ගෙලේ මල් සුවඳ
පොහොර වතුරද දමා රකිමි කටු නටු පත්ද
රෑට සැතපෙන සයන පාන්දර කර ඉද්ද
බුදු නමට පුදන්නෙමි පාත් කර කොඳු මැද්ද//

පද ගැලපීමම විතරක් නෙමෙයි මේ තුළින් නගන හඩ හරිම අගෙයි.... මේ ගැබ අැයට හරි වටිනවා... අැයට ඒක වදයක් නෙමෙයි.... ඒත් රස්සාව නවත්තන්නත් බැහැ.... සංවේදී සමාජ සංසිද්ධියක්... මිනිස්සු කෙල ගහන සිදුවීමක් ඔබ නිර්මාණයක් කරලා.. අගෙයි...

ඒ ගමන් අැය සමාජයෙන් ගැබ සගවන්නට උත්සහ ගැනීම සහ දරුවාට තමන්ගේ රස්සාව විසින් විදින්නට වන දුක ගැන අැය සංවේදීව කතා කිරීම හරිම අගේට පද ගැටගහලා තියෙනවා... නිර්මාණය අතිවිශිෂ්ටයි............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2604448044441030034.post-49088155984694956742015-02-10T00:15:56.624-08:002015-02-10T00:15:56.624-08:00යකෝ මේව තේරුම් ගන්ඩ මං ඉස්කෝලේ ගියා මදිවත්දයකෝ මේව තේරුම් ගන්ඩ මං ඉස්කෝලේ ගියා මදිවත්දවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com