-
සියල් නෙත් අභියස කියා
තවත් පාරක් දෙතොල සිපගමි
නුහුරු සීතල දෙන නිසා.....
දෙනෙත නිදි සුව විඳින මුත් නුඔ
පපුව ගැහැනේ නැති නිසා
දෙ අත් පපුවට තබා බැන්ඳෙමි
බැඳීමක් වෙන නැති නිසා..............
පසු කල තැන් බොහෝ නිසාවෙන්...
රළු ගල් පරළු සින්නක්කරව හිමි මග වේනම් දෑතින්ම ඉවත්කර මග සදන්නෙක්මි..වැට කඩුළු බඳින්නෙක්මි, නේක මඩ මැද විලක් වන්නටම පතන්නෙක්මි, එහි අරුමැති මහනෙලක් පුබුදුවා සැනසෙන්නෙක්මි..
No comments:
Post a Comment
අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,