Thursday, December 19, 2013

මැති ඇමතිවරුන්ට ලිංගාශ්‍රිත රෝග සඳහා උපදේශන කමිටුවක් ඉදිරියට



බස්නාහිර පලාත් සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිතය, බස්නාහිර පලාත සඳහා එක්සත් ජාතික පක්ශයෙන් නදීශා හේමමාලි නම් දැන උගත්, විනීත , බුද්ධිමත් තැනැත්තිය ඉදිරිපත් වන බව පක්ෂ අභ්‍යන්තරය පවසයි, එජාපය හෝ බස්නාහිර එජාප පාක්ශිකයන් ගැන කථාකරන්නට දෙයක් ඉතිරිව නැත, ඒ බස්නාහිරට අයත් ගම්පහ දිස්ත්‍රීක්කය නදීශා හේමමාලිම වන් දැන උගත් බුද්ධිමත් කාන්තාවක් පාර්ලිමේන්තුවටද යවා ඇත, ඈ උපේකශා ස්වර්ණමාලීය, අප ඈ හඳුනන්නේ පබා ලෙසය, සැබවින්ම ඇයද මල් පබාවකි, මේ කරලියට එන්නේ ඈට වඩා “මලේ මල්“ පබාවකි,

-


දේශපාලනය පිණිස සුදුසුකම් ලෙස ගැනෙන්නේ කැපවීමට වඩා ඇලවීම නම් ඈ තරම් තවත් සුදුසු චරිතයක් නැත, ඒ බැව් අනුන්කෙලී අකර්ශාවට (සමාවෙන්න අනර්කලී ආකර්ශා )මනාව පසුගිය කාලයේ මනාව ගම්‍ය කරන ලදි,

එජාපය බුන්නත්ය, ඒ බුන්නත් බව නිරැවතින් වසා ගැනීමට එජාපය ගන්නා “සක්කිලි“ තීරණයකි මේ නදීශා හේමමාලි මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීම, නදීශාට අමතරව නිල්මිනී තෙන්නකෝන් ගැනද රාවයක් මතුවෙමින් පවතී,

ඉදිරියේදී මැති ඇමතිවරු සියල්ලටම ලබා දෙන වරප්‍රසාද වලට අමතරව නොමිලේ ලිංගික රෝග සායන, උපදේශන සේවා ක්‍රියාත්මක කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවේ, එය පැටවෙන්නේද ජනතාව මතය, දැන් පාර්ලිමේන්තුව “ඕල් ඉන් වන්“ පැකේජයකි, මුදල් යහමින් වියදම්කොට දියවන්නාව තරණය කර තීරුබදු රහිත වාහනයේ සිට පළමු පන්තියේ ගනිකාව දක්වා අතිශ්‍ය සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කිව හැක,

උපේක්ශා ,ගීතා, අනර්කලී,නිල්මිණී ට අමතරව සුධර්මාද මේ මැතිවරන සඳහා එන්නේ නම් හුලාට පවා හිතට සහනයක් ගෙනදෙනවා ඇත, එය රටක් ලෙස අප සතුටු විය යුතු කාරණාවකි,

එජාපය පිස්සං කොටුවක් වී අවසන්ය, නාඩගමක් වී බොහෝ කල්ය, අප වැනි පාරම්පරික එජාප පාක්ශිකයන්ට දැන් සිදුව ඇත්තේ සාමාජික කාඩ් පත පුච්චා නළලේ අළු ගා ගැනීමය,

අති උතුම් බස්නාහිර එජාප ජනතාව පබාව මෙන් මේ නදීශාවද පාර්ලිමේන්තුව දක්වා ගෙන යනවා නොඅනුමාණය, එහෙව් ජනතාවට ජාතියේත් අන්තර්ජාතිකවත් උත්තමාචාරය හිමි විය යුතුය,....!!

වයඹ ජනතාවෙනි ! උඹලා අතිශය උදාර පිරිසකි, උඹලා කාඩ්බෝඩ් චරිත කරලියෙන් එළවා දැමීය, ! නමුදු අප ඇතුලු බස්නාහිර ජනතාව ගැන ඇත්තේ දුකකි,!

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..

6 comments:

  1. මල් පබාගෙ ගොන් ටෝක් දැක්කා ඇතිවෙන්න පහුගිය කාලේ..අර දෙරණ වැඩසටහනක ඇදගෙනම නාගත්තේ...

    මෙයත් ඉතිං ඊට දෙවනි වෙන එකක් නෑ..කස්ටියත් ඉතිං උඩින්ම දිනවලා ගනී මෙයාව

    ReplyDelete
  2. මෙතුමිය දකුණු පළාතට තරඟ කරනව කියල නේද තිබුනේ.දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයංගෙ වාසනාව නේද.

    ReplyDelete
  3. ඉතින් අර රෝග අරවා මේවා හදාගන්නේ නැතුව හාමුදුරුවරු වගේ උන්නාම ඉවරනේ. එක කාන්තාවකට සීමා වෙලා. උන්ට හොඳයි, උන්ට උඩ පැන පැන පුක ඉරාගෙන ඡන්දේ දෙන්නේ. පාර්ලිමේන්තුවෙත් බය නැතුව කතා කරන උන් හීරෝලා.. මුන් බඩු.. පව් අනේ ඔයාලා වගේ අය..

    ReplyDelete
  4. තව ගීතා කියල සුරූපිනියකුත් දකුණෙන් තරඟ කරනවලු.

    ReplyDelete
  5. හරිම වැරදියි මෙ‍හෙම කරන එක. කාන්තාවන්ට සමලිංගික අයිතිය ලබා දීමට ඔබ එරෙහිද? කොහොම වුනත් කාන්තාව ඉදිරියටම යනවා.. පිරිමියා කාන්තාව ඉදිරියටම අරින බව මේ වගේ වැඩ වලින් හොඳින්ම පෙනෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න පිංගුත්තරයන්ට සෙක්ස් ෆන් එකක් ගන්න චාන්ස් එකක් ආවට ඊර්ෂ්‍යා කරන්න එපා... අනේ සාදු සාදු කියලා ඒ පිනත් අනුමෝදන් වෙමු

    ReplyDelete

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,